Connect with us
Redmi 9C
Advertisement

Exclusive

කොළඹ සරසවියට අයත් ඉඩමක් UDA එක පවරාගැනීමෙන් ජංජාලයක්

Published

on

කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා පාරේ පිහිටි ඉතා වටිනා ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමට තීන්දු කිරීමත් සමග විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අධිකරණ ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.

මුත්තයියා පාරේ අක්කර දෙකහමාරකින් සමන්විත මෙම වටිනා ඉඩම 1995 වසරේදී කොළඹ විශ්වවිද්‍යාලයට පවරා ඇති අතර එහි සිසුන් 550කට නේවාසික පහසුකම් ලබා දීම සදහා සිසු නේවාසිකාගාර පිහිටුවා තිබී ඇත.

කෙසේවෙතත් නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ අදාළ ඉඩම පවරා ගැනීමට අවසන් තීන්දුව ගෙන ඇති බවත්, සිසු නේවාසිකාගාර වෙනත් ස්ථානයක ඉදි කළ හැකි බවත්ය.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive8 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)