Exclusive
කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)
Published
9 months agoon

කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා විසින් සිය පෞද්ගලික මුදලින් රුපියල් කෝටි 2ක් වැය කර හදිසියේම විශේෂ ගුවන් යානයක් ඩුබායි රාජ්‍යය බලා පිටත් කොට යවා ඇති බව දැනගන්නට තිබේ.
ජයවීර මහතා මෙසේ විශේෂ ගුවන් යානයක් ඩුබායි බලා යවා ඇත්තේ එරට සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් 260 දෙනකු යළි ලංකාවට ගෙන්වා ගැනීමට බව වාර්තා වේ.
මෙම 260 දෙනාගෙන් 185 දෙනකු කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඩුබායි රාජ්‍යයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් බවත්, ඉතිරි 75 දෙනා අබුඩාබිහි සිරකදවුරක රදවා සිටි ලාංකිකයන් පිරිසක් බවත් දැනගන්නට තිබේ.
මෙම පිරිස මුල්කරගෙන පසුගිය කාලයේ අබුඩාබිහි විශාල ආන්දෝලනයක්ද මතුව තිබිණ.
කෙසේවෙතත් මෙසේ ලංකාවට ඒමට නොහැකිව ඩුබායි රටේ රැදී සිටින පිරිස පිළිබද වාර්තා වීමත් සමග ඒ සදහා වන සම්පූර්ණ වියදම දරා මෙම පිරිස ලංකාවට ගෙන්වා ගැනීමට දිලිත් ජයවීර මහතා සැලසුම් කොට ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා මුණ ගැසී ඊට අදාළ සම්පූර්ණ වියදම ලබා දී ඇති ජයවීර මහතා මෙම පිරිස කැදවාගෙන ඒමට විශේෂ ගුවන් යානයක් යැවීමට කටයුතු කොට තිබේ.

You may like
දිලිත් අමෙරිකානු තානාපතිනිය සමග දහවල් කෑමක් ගත්තේ ඇයි? (PHOTOS)
නැගෙනහිර පුරාවස්තු රැකගන්න ගෝඨාගෙන් බළකායක්: දෙරණෙ දිලිතුත් ඇතුළෙ ඉන්නවා
පඩි කපන්නෙත් නෑ: රස්සා නැති කරන්නෙත් නෑ: කෝටිපති දිලිත්ගේ තීන්දුව
කෝටිපති දිලිත්ගෙන් රටක් වටින තෑග්ගක්: තරු පහේ හෝටලය කොරෝනා රෝහලකට දෙයි
දිලිත් ’දෙරණ’ රාජපක්ෂලාට කඩේ යැව්වාද?

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
