දරුවන් මිලියන ගණනකට සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂා ත්‍රිත්වයෙන්ම නොමිලේ අධ්‍යාපනය මාර්ගගත ක්‍රමයට ලබා දීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට මුලු පාර්ලිමේන්තුවේම කෘතවේදීත්වය හිමිවිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටේම දරුවන් අපහසුතාවයට පත්ව සිටියදී එම අපහසුතාව මගහැරීම සදහා ඩී.පී. එඩියුකේෂන් ආයතනය නොබියව ඉදිරියට පැමිණි බවකි.