අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළුගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.
ඒ කොළඹ කොටුව, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ආසන්නයේදී.
එහිදී තරුණයන් විමසා සිටියේ ගල් කැටයක්වත් නැති තරුණයක්ට මෙසේ පහර දීම සාධාරණදැයි කියාය.