කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා 80,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් අහිමි වී යනු ඇති බව ක්ෂේත්‍ර ආරංචි මාර්ග සදහන් කරයි.
තවදුරටත් කොරෝනා වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙදපොළ සක්‍රීය නොවුණහොත් මෙම තත්ත්වය තවදුරටත් දරුණු විය හැකි බවද දැනගන්නට තිබේ.
ලක්ෂ 10කට ආසන්න පිරිසක් මේ වනවිට ඍජුව සහ වක්‍රව ඇගලුම් ක්ෂේත්‍රයේ නිරතව සිටිති.