• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ගීතාටත් එපා වෙයි! තීන්දුවක් ගන්න සූදානමින්!

November 28, 2021
in Exclusive
A A
ගීතාටත් එපා වෙයි! තීන්දුවක් ගන්න සූදානමින්!

2015 පාර්ලිමේන්තුවට මුලින් පත් වුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවීණ නිළි ගීතා සමන්මලී කුමාරසිංහට ඇත්තේ දිගු දේශපාලන ඉතිහාසයකි. මැතිනියගේ ප්‍රජා අයිතිය තහනම් කිරීමට එරෙහිව ඇය ජේ.ආර්.ට එරෙහිව නොබියව එළියට බැස්ස නිළියක් වූවාය. ගිය සතියේ ඇය පාර්ලිමේන්තුවේදී ආන්දෝලනාත්මක කතාවක් කරමින්. ආණ්ඩුවට දැඩි විවේචනයක් එල්ල කළාය.

ඒකාබද්ධ විපක්ෂයේ තමා ඇතුළු මන්ත්‍රීවරියන් තිදෙනකු සිටි බවත් ඉන් දෙදෙනෙක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ළඟට ගොස් ඇමැතිකම් ගත්ත මුත් එසේ නොගිය තමාට දැන් කිසිදු තනතුරක් නැති බව ඇය කීවාය. එනමුත් තමා කාගෙවත් වහලියක් වී තනතුරු භාරගැනීමට සූදානම් නැති බව පවසමින් ඇය අදහස් දැක්වූවාය.

ඔබ කලකිරීමෙන්ද ඉන්නේ?

හෘද සාක්ෂියට එකඟව කියනවා නම් මම ආණ්ඩුව ගැන කලකිරීමෙන් ඉන්නේ. හොඳටම කලකිරිලා ඉන්නේ. මම රහත් වෙලා නැහැනේ.

තමන් දුක් මහන්සියෙන් පිහිටුවා ගත්තු ආණ්ඩුව ගැන කලකිරිලා ඉන්​නේ මොකද?

මම දේශපාලනයට පැමිණියේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් නොවෙයි. මේ රටේ මන්ත්‍රි කෙනෙක් වීම වර්තමානයේ ගෞරවයට වඩා අගෞරවයක් වෙලා තියෙනවා. වසර දොළහක් මම දේශපාලනය කරනවා. දේශපානය වෙනුවෙන් මම ස්විස්ටර්ලන්තයේ මගේ පුරවැසිභාවයත් ඉවත් කර ගත්තා.

2015 පස්සේ පිහිටුවා ගත්තු ඒකාබද්ධ විපක්ෂයේ මා ඇතුළු මන්ත්‍රීවරු පනස්තුන් දෙනෙක් හිටියා. දැන් පනස් දෙනකුට දීලා මට විතරක් ඇමැති ධුරයක් දුන්නේ නැහැ. ඇමැති ධුර දුන්නේ නැති හේතුව මම දන්නවා.

ඔබට හේතුව හෙළි කරන්න පුළුවන්නේ?

දැන්ම මාධ්‍යයට හේතුව හෙළි කරන්න බැහැ. මම ප්‍රතිපත්තිගරුක දේශපාලනඥවරියක්. ඒ නිසා මට තියෙන්නේ කනගාටුවක්. මාව හෑල්ලුවට ලක් කර තිබෙනවා. මම මොනවා නැතත් ඡන්දය දුන්න ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කරනවා. දකුණේ පළාතේ කාන්තා නියෝජනයට සිටින පාර්ලිමේන්තුවේ එකම මන්ත්‍රීවරිය මම නිසා සතුටු වෙනවා.

සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් ඇය මේ බව ප්‍රකාශ කොට ඇත.

Share85Tweet53SendShare21
Previous Post

පොහොට්ටුව ගමෙන් බිංදුවට දාන වැඩේ ශ්‍රීලනිපය පටන් අරන්!

Next Post

කේක් කපයි! උත්සව තියයි! ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරයි! පොලිසිය එක්කත් ගැටුම්!

MORE NEWS

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!
Exclusive

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)
Exclusive

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)
Exclusive

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්ව, බංකර්වල සැඟවී සිටි රාජපක්ෂවරුන් එළියට...

Read more
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන් ‌ෆේස්බුක් එකෙන් හරීන්ට කන පැලෙන්නම ගහයි! (VIDEO)

June 28, 2022
අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)

තවත් අමාත්‍යංශයක් ගැසට් කරයි! ඇමැති ජනාධිපතිමයි!

June 28, 2022
හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

හෙට ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා පළමු ටෙස්ට් මැච් එක! ඔස්ට්‍රේලියාවට කහ! ලංකාවට නිල්! ග්‍රවුන්ඩ් එක වටේම තියෙන දේවල් බලන්න! (VIDEO)

June 28, 2022
නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

නරසිංහ අවතාරය ලංකාවට වැඩම කරන්නද හදන්නේ! අධර්මිෂ්ට පාලකයෝ ටික එළවන්නද හදන්නේ! (VIDEO)

June 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රාජපක්ෂ පවුලේ ආරක්ෂකයන් වී හදන අටමගලවලට මම කිසිසේත්ම යන්නේ නෑ! නලින් බණ්ඩාර ජනතාවට දැනුම් දෙයි!

මිනිස්සු ඉන්නෙ පුපුර පුපුර! ලබන සතිය වෙනකොට මිනිස්සු මොනවා කරයිද දන්නෑ! අපිටවත්, ආගමික නායකයන්ටවත් දැන් මිනිස්සු කොන්ට්‍රෝල් නෑ! අපි මිනිස්සුත් එක්ක හිටගන්නවා! (VIDEO)

June 28, 2022
‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

‘ඊයේ කිව්වා තොපිලට ඇහුණේ නැද්ද? දුවපියව් පාහරයෝ…!’ මාතලේ තෙල් පෝලිමේ සිටි මිනිස්සුන්ට පොලිසිය ගහලා එළවයි! පොලිසියේ බයික්වලට තෙල් ගහගෙන යයි! (VIDEO)

June 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper