Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ගෝඨාභයටත් බැන‌ගෙන ඥානසාර හිමි එළියට එයි (VIDEO)

Published

on

බ්‍රේකින් නිව්ස් අඩවියෙන්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අද (10) දිනයේදී ප්‍රවෘත්ති සාකච්ජාවක් කැදවා වත්මන් ආණ්ඩුවත් 2010-2015 රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම කටයුතු කරන බව කියමින් ආණ්ඩුවට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පියවර ගත්තේය.

එහිදී කොරෝනා වැළදී මියගිය මුස්ලිම් ජාතිකයන් භූමදානය කිරීම සදහා ආණ්ඩුව අවසර ලබා දී ඇති බවට තව්හිද් ජමාත් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනය මාධ්‍ය හමුවේ සදහන් කිරීමටද ඥානසාර හිමියන් පියවර ගත්තේය.

මෙම සංවිධාන සම්බන්ධයෙන් තමන් 2010 වසරේ සිටම රටට අනාවරණය කළ නමුත් අද වනතුරු ඒ පිළිබද සොයාබැලීමක් සිදුව නැති බවට ඥානසාර හිමි චෝදනාවක්ද එල්ල කළේය.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive8 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)