Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ගෝඨා මුලින්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු 23ක් පත්කරයි

Published

on

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය මුල්ම කාර්යය ඉටු කරමින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පත් කිරීමට පියවර ගත්තේය.

එම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් මෙසේය.

කොළඹ – ප්‍රදීප් උදුගොඩ

ගම්පහ – සහන් ප්‍රදීප් විතාන

කළුතර – සංජීව එදිරිමාන්න

මහනුවර -වසන්ත යාපා බණ්ඩාර

මාතලේ – එස්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

නුවරඑළිය – එස්. බී. දිසානායක

ගාල්ල -සම්පත් අතුකෝරල

මාතර – නිපුණ රණවක

හම්බන්තොට – උපුල් ගලප්පත්ති

යාපනය – අංගජන් රාමනාදන්

කිලිනොච්චිය -ඩග්ලස් දේවානන්ද

වව්නියාව – කේ. දිලීපන්

මන්නාරම-මුලතිව් – කේ. කාදර් මස්තාන්

අම්පාර -ටී. වීරසිංහ

ත්‍රිකුණාමල -කපිල වීරතුංග

කුරුණෑගල -ගුණපාල රත්නසේකර

පුත්තලම – අශෝක ප්‍රියන්ත

අනුරාධපුර – එච්. නන්දසේන

පොලොන්නරුව -අමරකීර්ති අතුකෝරල

බදුල්ල -සුදර්ශන දෙනිපිටිය

මොණරාගල -කුමාරසිරි රත්නායක

රත්නපුර -අකිල එල්ලාවල

කෑගල්ල – රාජිකා වික්‍රමසිංහ

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ