Connect with us
Redmi 9C
Advertisement

Exclusive

චන්ද්‍රිකා ලෝක නායකයන්ට කතා කරයි (PHOTOS)

Published

on

CLAB DE MADRID සංවිධානයේ වාර්ෂික සමුළුවට vmix call තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් ලෝක නායකයන් රැසක් සමග සාකච්ජා කිරීමට හිටුප ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කටයුතු කර ඇත.

එහි තේමාව වූයේ “Current Challenges on Multilateralism from an Asia- Pacific Perspective” යන්නයි.

මෙම සාකච්ජා සදහා හිටපු ජනාධිපතිවරියට අමතරව චීන හිටපු විදේශ නියෝජ්‍ය අමාත්‍ය He Yafei, නවසීලන්ත හිටපු අගමැති Jenny Shipley, මොන්ගෝලියානු හිටපු ජනාධිපති Elbegdorj Tsakhia, ටිමෝර් හිටපු ජනාධිපති Jose Manuel Ramos-Horta saha, එක්සත් ජාතීන්ගේ අසීයා සහ පැසිෆික් කලාපීය ආර්ථික සහ සමාජ කොමිසමේ හිටපු ලේකම් Noeleen Heyzer ද සහභාගී වී සිටියහ.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)