• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ජයවර්ධනපුර රෝහලේදීම දුමින්දව සීඅයිඩිය අත්අඩංගුවට ගනී! (VIDEO)

June 1, 2022
in Exclusive
A A
හිරුණිකා සටන ජයගනී! දුමින්ද සිල්වා යළි වැලිකඩට! ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි! විදෙස් ගමන් බලපත්‍රයත් යළි කැඳවයි!

ජනාධිපති සමාව අවලංගු කරමින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අද (1) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.  

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් කීය.

දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) පස්වරුවේ නියෝග කළ අතර ඒ මහතා අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවට ප්‍රතිකාර සඳහා ඇතුළත් විය.  

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට මරණීය දණ්ඩනය නියමව සිරදඩුවම් විදිමින් සිටි දුමින්ද සිල්වා මහතා පසුගිය වසරේ ජූනි මස 24 වැනිදා ජනාධිපති සමාව ලබා නිදහස් විය.

භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේය.  

Share67Tweet42SendShare17
Previous Post

අමාත්‍යංශ ලේකම්වරුන් යළි වෙනස් කරන්න ලෑස්ති වෙයි!

Next Post

ගැටුමේ හානි හොයන්න ජනපති කොමිසමක් පත් කරයි! ගිනි තිබ්බ ගෙවල්-වාහනවල වටිනාකම හොයන්න තක්සේරුකරුවෙකුත් ඇතුළත් කරලා!

MORE NEWS

අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)
Exclusive

තෙල් නැව් එන්නෙ නැති වුණාට පසු ජනාධිපති රුසියානු තානාපති මුණගැහෙයි!

June 27, 2022
ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!
Exclusive

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!
Exclusive

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022
සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!
Exclusive

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?
Exclusive

සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

June 27, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)
Exclusive

රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)
Exclusive

තෙල් නැව් එන්නෙ නැති වුණාට පසු ජනාධිපති රුසියානු තානාපති මුණගැහෙයි!

June 27, 2022

කොළඹ රුසියානු තානාපතිවරයා සහ ජනාධිපතිවරයා අතර ඉන්ධන, ගල් අඟුරු, ගෑස්, ගුවන්...

Read more
ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022
සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

June 27, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලයෙන් පසු මුල්වරට එළියට ඇවිත් ජනාධිපති රටට කරපු සම්පූර්ණ කතාව මෙන්න! (VIDEO)

තෙල් නැව් එන්නෙ නැති වුණාට පසු ජනාධිපති රුසියානු තානාපති මුණගැහෙයි!

June 27, 2022
ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net