Exclusive
ජිනීවාවලින් ආණ්ඩුවට පිටු 30ක රහස් වාර්තාවක්
Published
1 month agoon

මෙවර ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ රැස්වීමේදී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත නව යෝජනාව සම්බන්ධයෙන් වූ කරුණු ඇතුළත් පිටු 30ක අතිශය රහසිගත වාර්තාවක් එම කොමිසමේ මහකොමසාරිස්වරයා විසින් ලංකා ආණ්ඩුවට එවා ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ මෙම රහස්‍ය වාර්තාව ලංකාවේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලැබී ඇති බවද දැනගන්නට ඇත.
සාමාන්‍යයෙන් මානව හිමිකම් කොමිසමේදී යම් රටකට එරෙහිව යෝජනාවක් ගෙන ඒමට පෙර ඊට සම්බන්ධ චෝදනාවල සම්පිණ්ඩනයක් අදාළ රට වෙත ලැබෙන්නට සැලැස්වීම මානව හිමිකම් කොමිසමේ සම්ප්රදායය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මඟින් මේ ආකාරයට රහස් වාර්තාවක් විදේශ අමාත්‍යවරයා වෙත යොමු කොට ඇත්තේ එම සම්ප්‍රදායට අනුගතවය.
You may like
ලංකාවේ කොරෝනා මරණ 500 පන්නයි
මුත්තුසාමි කලඑළි බසී: ඉන්දියාවේ BJPය උතුරේ වැඩ අරඹයි: ‘මව්රට’ කලින්ම කිව්ව කතාව හරි
අපරාධ චෝදනා ගැන මෛත්‍රී පළමුවරට කතා කරයි: පෙන්ටගනයට ගහපු එක නවත්තගන්නත් අමෙරිකාවට බැරිව ගියා (VIDEO)
කොරෝනා සිරුරු 17ක් භූමදාන කරලා
බුත්තල SI මහ රෑ මිහිදන් කරයි: සිරුර ගෙදරට ගෙනාවත් ගේ ඇතුළට අරන් නෑ
තවත් කමිටු එපා: අපට ඕන යුක්තිය: කළු ඉරිදාවේදී කාදිනල් හිමි කියයි (VIDEO)

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
