Exclusive
ජිනීවා සැර ලියුමට ආණ්ඩුවෙනුත් අද සැර උත්තරයක්
Published
1 month agoon

ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් ලංකා ආණ්ඩුව වෙත පසුගිය සතියේ එවනු ලැබ තිබූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ දැඩි ලිපියට අද (26) දිනයේදී ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව අදාළ පිළිතුරු ලිපිය විදේශ කටයුතු අමාත්‍යංශය මගින් අද මානව හිමිකම් මණ්ඩලය වෙත යොමු කරනු ඇති බව දැනගන්නට ඇත.
පසුගිය සතියේ ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් පිටු 30ක දැඩි ලිපියක් ආණ්ඩුව වෙත යොමු කොට තිබුණු අතර ඒ මත පදනම්ව මෙවර ලංකාවට එරෙහි යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.
You may like
ලංකාවේ කොරෝනා මරණ 500 පන්නයි
මුත්තුසාමි කලඑළි බසී: ඉන්දියාවේ BJPය උතුරේ වැඩ අරඹයි: ‘මව්රට’ කලින්ම කිව්ව කතාව හරි
අපරාධ චෝදනා ගැන මෛත්‍රී පළමුවරට කතා කරයි: පෙන්ටගනයට ගහපු එක නවත්තගන්නත් අමෙරිකාවට බැරිව ගියා (VIDEO)
කොරෝනා සිරුරු 17ක් භූමදාන කරලා
බුත්තල SI මහ රෑ මිහිදන් කරයි: සිරුර ගෙදරට ගෙනාවත් ගේ ඇතුළට අරන් නෑ
තවත් කමිටු එපා: අපට ඕන යුක්තිය: කළු ඉරිදාවේදී කාදිනල් හිමි කියයි (VIDEO)

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
