• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ජී.එල්. ගැන ලක්ෂ්මන් කියපු කතාව (VIDEO)

September 10, 2020
in Exclusive
A A
ජී.එල්. ගැන ලක්ෂ්මන් කියපු කතාව (VIDEO)

මරණ දඩුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනය තවමත් පහව ගොස් නැත.

මේ සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ෆොන්ස‌ේකා මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එදා රාජපක්ෂ ආණ්ඩුව 2010 වසරේදී කටයුතු කළ අවස්ථාවේදී ජී. එල්. පීරිස් මහතා එය සාධාරණීකරණය කරමින් දැක්වූ අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

ඒ මෙසේය.

ගරු කථානායකතුමනි මහාධිකරණයේ මරණ දඬුවම නියම වූ පුද්ගලයෙක් අද ඔබතුමා ඉදිරියේ දිවුරුම් දෙන්න උත්සාහ කෙරුවා. කථානායකතුමනි, 2010 වර්ෂයේදී මෙවැනිම සිද්ධියකට පූර්වාදර්ශයක් තියනවා. එදා අපි සරත් ෆොන්සේකා මැතිතුමා පාර්ලිමේන්තුවට ගෙන්නන්න උත්සාහ කරපු අවස්ථාවේ එදා ආණ්ඩුව වෙනුවෙන් ජී.එල් පීරිස් මැතිතුමා කථා කරලා කිවුවා ඔබතුමාට ඒ පිළිබදව අභිමතයක් නෑ කියලා.

එදා ජී.එල් පීරිස් මැතිතුමා වැඩිදුරටත් කිවුවා 89 වගන්තිය අනුව මහාධිකරණය විසින් නඩු තීන්දුවක් දුන් විගස මන්ත්‍රීවරයකුගේ ආසනය අහිමි වෙනවා කියලා. ඒ විතරක් නෙවේ මරණ දණ්ඩනයකට යටත් වුනාම කථානායකතුමාට අභිමතයක් නෑ ඒ තැනැත්තා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස පිලිගන්න.

ඒ විතරක් නෙවෙයි. එදා තවදුරටත් ජී.එල් පීරිස් මැතිතුමා කිව්වා මෙවැනි තත්වයක් පිළිබදව නීතිමය තත්වය පැහැදිලියි කියලා. ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ සම්බන්ධයෙන් සැකයක් ඇති කිරීමේ වුවමනාවක් නැතැයි කීවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන වගන්තියේ ඒ පිළිබද පැහැදිලිවම සටහන් වන බව එදා එතුමා කීවා.

තවද, 89 වන වගන්තිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නුසුදුසුකම් යටතේ මහාධිකරණය විසින් තීරණයක් දුන් වහාම ඉබේම මන්ත්‍රීධූරය අහිමි වන බවත්, මේ පිළිබදව කථානායකවරයාටවත් තීරණයක් ගන්න බෑ.

ගරු කථානායකතුමනි එදා ජී.එල් පීරිස් මැතිතුමා කිවුව දේ හරිනම් අද ඔබතුමාට කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ මහලේකම් වරයාට කියන්න මැතිවරණ කොමිෂමට ලියමනක් ලියලා ඔහුගේ මන්ත්‍රී ආසනය අහිමි කර ඇති බව දන්වා සිටීමයි. නමුත් පාර්ලිමේන්තුවේ මහලේකම් කරේ මොකක්ද ? නීතිඥ මහත්මයකුගේ මාර්ගයෙන් මෙතුමාව පාර්ලිමේන්තුවට කැදවන්න කියලා , කියලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා අපක්‍ෂපාතී විය යුතුයි.

Share50Tweet32SendShare13
Previous Post

රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට මහින්ද දුන් නියෝගය

Next Post

STF එකට එරෙහිව කංජිපානී-තාරක-පොඩි ලැසී- වෙලේසුදා බඩගින්නේ

MORE NEWS

අරගලය අල වෙලාද?
Exclusive

අරගලය අල වෙලාද?

May 29, 2022
හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!
Exclusive

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

May 29, 2022
අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!
Exclusive

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022
අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අරගලය අල වෙලාද?
Exclusive

අරගලය අල වෙලාද?

May 29, 2022

අරගලය, මේ වචනය වැඩියෙන්ම කතාබහට ලක්වෙන්න පටන් අරගෙන දැන් දවස් 50කට...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අරගලය අල වෙලාද?

අරගලය අල වෙලාද?

May 29, 2022
හෙට පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් යොදන්න සාකච්ජා! කතානායකට මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීම් රැසක්! සාකච්ජා පිට සාකච්ජා!

පක්ෂ මාරු කරන්න බෑ! ජාතික ලයිස්තුවෙන් එන කෙනෙකුට අගමැති වෙන්න බෑ! මෙන්න 21ට එන්න යන අලුත්ම යෝජනා! සම්මත වුණොත් රනිල් එළියේ! පැනපු එවුනුත් ගෙදර!

May 29, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper