Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ට්‍රම්ප්ට කසාදෙත් නැතිවෙයි

Published

on

පසුගිය අමෙරිකානු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් ධවල මන්දිරය හැරගිය පසු ඔහුගේ බිරිඳ එනම් මෙලනියා ට‍්‍රම්ප් සිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2016 වර්ෂයේදී මෙලනියා ට්‍රම්ප්ගෙන් දික්කසාද වීමට සිටියද ට්‍රම්ප් නොසිතූ අයුරින් ජනාධිපතිවරණය ජයගැනීමත් සමග ඇය එම අදහස අත්හැර තිබේ.

පසුව මෙලනියා ට්‍රම්ප් හඬමින් සිය මිතුරියකට පවසා ඇත්තේ සිය ස්වාමිපුරුෂයා ජනාධිපතිවරණය ජයගනු ඇති බවට කිසිදු විටක තමන් බලාපොරොත්තු නොවූ බවයි.

සත්‍යවශයෙන්ම මෙලනියා ට්‍රම්ප් හට මීට පෙර ට‍්‍රම්ප්ගෙන් දික්කසාද වීමට තීරණය කර තිබුණද සැමියා ජනපති ධුරයට පත්වීම නිසා එය කල්දමා ඇති බව ඇයගේ හිටපු ප්‍රධාන සේවිකාව වන ස්ටෙෆනි වොල්කොෆ් වීදෙස් පුවත්පතකට අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.

මොවුනගේ වසර 15 ක විවාහ දිවිය ඉක්මනින් අවසන් වීමට නියමිත බවද හිටපු සේවිකාව එම පුවත්පතට ප්‍රකාශ කර ඇත.

එමෙන්ම එම සේවිකාව වැඩිදුරටත් කියා ඇත්තේ මේ යුවළ ධවල මන්දිරයේ වෙන වෙනම කාමර දෙකක විසූ බවයි.

මෙලනියා ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට වඩා අවුරුදු 24 කින් බාලය. ට‍්‍රම්ප්ගේ වයස අවුරුදු 74 ක් වන අතර මෙලනියා 50 හැවිරිදිය.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive8 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)