Connect with us
Advertisement Redmi Note 9

Exclusive

තවත් ඛේදවාචකයක්: සැමියා එක්ක රණ්ඩු වී අම්මා දරුවො තුන්දෙනත් එක්ක ළිඳට පැනලා

Published

on

කිලිනොච්චිය වට්ටකච්චි ප්‍රදේශයේ මවක් අද (03) සවස සිය දරුවන් තිදෙනා සමග ළිඳට පැනීමෙන් පසුව මව බේරාගෙන ඇති අතර දරුවන් තිදෙනා මිය ගොස් ඇතයි සැකකෙරෙන බවටත් එක් දරුවෙකුගේ සිරුරක් ගොඩගත් බවට කිලිනොච්චිය ධර්ම පුරම් පොලීසිය පවසයි.

කිලිනොච්චිය ඉරණමඩු පිල්ලයාර් කෝවිල අසල පිහිටි ළිඳකට අදාල මව දරුවන් තිදෙනා සමග පැන ඇති අතර ළිඳට පැනීමෙන් පසුව මව බේරාගන්නා ලෙසට කෑගැසීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් මව පමණක් බෙරාගෙන ඇති අතර දරුවන් තිදෙනා දියේ ගිලී ඇති බවට ප්‍රදේශවාසීහු පැවසූහ.

එහිදී ලිඳ තුල දියේ ගිලී අතුරුදහන්ව සිටි එක් දරුවෙකුගේ මළ සිරුරක් පමණක් මේ වන විට සොයාගෙන ඇති අතර අනෙක් දරුවන් දෙදෙනාගේ සිරුරු සෙවීම පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් සිදුකරයි.

අදාල කාන්තාව සිය සැමිය සමග වූ පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ කෝපයක් හේතුවෙන් සිය දරුවන් තිදෙනා රැගෙන අසල කෝවිලේ තිබූ ළිඳට පැන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට පවසා ඇත.

මෙලෙස ළිඳට පැන ඇති දරුවන් අවුරුදු 02, 05 සහ 08 යන වයස්හි පසුවන බවටද අනාවරණය වී ඇත.

ළිඳට පැනීමෙන් පසු බේරාගත් මව බරපතල තත්වයෙන් මේ වන විට කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන බවටද පරික්ෂණ සිදුකරන කිලිනොච්චිය ධර්මපුරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Advertisement
Exclusive6 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive11 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive11 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි