• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

තවත් තරුණ බලමුලුවක් කෑගල්ලේ පිහිටුවයි! සජිත් සජබෙ අරන් රට වටේ යයි! (VIDEO & PHOTOS)

January 22, 2022
in Exclusive
A A
තවත් තරුණ බලමුලුවක් කෑගල්ලේ පිහිටුවයි! සජිත් සජබෙ අරන් රට වටේ යයි! (VIDEO & PHOTOS)

සමගි ජන බලවේගයේ දේශපාලනය පවුලක්, පරපුරක්, ඥාතීන් පිරිසක්, ගජ මිතුරන් පිරිසක් රකින දේශපාලනයක් හෝ නොවන බවත් එය මේ රටේ සමස්ත ජනතාව රකින දේශපාලන ව්‍යාපාරයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ලක්ෂ 18 කට ආසන්න වී ගොවියාත්, වැවිලි ගොවියාත් ආණ්ඩුව අන්තනෝමතික ලෙස අගාධයකට ඇද දැමූ බව පැවසූ විපක්ෂ නායකතුමා අද පොහොර, ගෑස්, සීනී, සහල් යනාදිය පමණක් නොව මුළු ආන්ඩුවම ප්‍රමිතියෙන් තොර බව ද පැවසීය.

සමගි ජන බලවේගය අනුබද්ධ සමගි තරුණ බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අද (22) විපක්ෂ නායක සජිත් ප ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තරුණයාව අධ්‍යාපනිකව, දේශපාලනිකව, ආර්ථිකව සමාජීයව, සෞඛ්‍යමයව, සංස්කෘතිකව සහ ආගමිකව සවිබලගැන්වීම සමගි ජන බලවේග තරුණ ප්‍රතිපත්තියේ අරමුණ බව පැවසූ විපක්ෂ නායකතුමා තම ආණ්ඩුවක් යටතේ ආණ්ඩුවට උපදෙස් දෙන උපදේශක සභාවක් තරුණයින් මූලික කොටගෙන පිහිටුවන බව ද පැවසීය.

කවුරුන් හෝ වේවා රටේ ජනතාවගේ මහජන දේපල මහජන මුදල් මංකොල්ල කා ඇත්නම් ඔවුන් කොන්දේසි විරහිතව නීතිය ඉදිරියට රැගෙන විත් දඬුවම් පැමිණවීම සමගි ජනබලවේගයේ ඒකායන ප්‍රතිපත්තිය බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ මුදල් වහාම ලබාගෙන ජනතා සුබසිද්ධියට යොදවන බවද පැවසීය.

තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙනුත්, තමන්ගේ සාක්කු පුරවා ගැනීම වෙනුවෙනුත් ජනතාවගේ දේපළ සහ මුදල් මංකොල්ල කෑ යුගය ඒකාන්ත ව ම අවසන් කළ යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, එය අනාගත රජයක තිරසාර ප්‍රතිපත්තියක් බවද කීය.

එදා ජේ ආර් ප්‍රේමදාස ලලිත් ගාමිණී ඇතුළු දේශපාලන පතාකයින් ඊට පෙර පැවති වසර හතක අදූරදර්ශී පාලනය හරහා විනාශ වුණු රට ගොඩනැගීම වෙනුවෙන් දැවැන්ත විප්ලවයක් සිදු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ ප්‍රායෝගික වැඩ පිළිවෙළ සිහි තබාගෙන, හිස් වචන, බොරු බලාපොරොත්තු, බොරු පොරොන්දු වෙනුවට ප්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා රට ගොඩනැගීමේ අනාගත වැඩපිළිවෙල සමගි ජන බලවේගය ආරම්භ කරන බවද පැවසීය.

මේ රටේ තරුණ නියෝජනය පිළිබඳව සිය අවධානය සෑම විටකම යොමු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා තමන් ජනාධිපතිවරණ සමයේදී තරුණ ප්‍රඥප්තිය එළිදක්වමින් සනාථ කළේ අනාගත තරුණ වැඩපිළිවෙළ බවද පැවසීය.

Share60Tweet37SendShare15
Previous Post

ජනපතිට මහා සංඝරත්නයෙන් සහතිකයක්!

Next Post

කොරෝනා දුර්භික්‍ෂයෙන් වියරු වූ ඇෆ්ඝනිස්ථාන මාපියෝ දරුවන්ගේ වකුගඩු විකුණති

MORE NEWS

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!
Exclusive

May 24, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!
Exclusive

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!
Exclusive

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!
Exclusive

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

May 24, 2022

ඉන්ධන හල්වලින් කෑන්වලට පෙට්‍රල් ලබා නොදිමට පියවර ගැනිමත් සමග සමහර ත්‍රිරෝද...

Read more
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022
ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

ගනිව්.. ගනිව්… වහා ගනිව්..! අත්අඩංගුවට වහා ගනිව්…! ජොනී රහස් පොලිසිය ඇතුළෙ කටඋත්තර දෙද්දී එළියෙ තරුණයෝ උද්ඝෝෂණයක! (VIDEO)

May 24, 2022
කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

කොත්තුවයි බත් පැකට් එකයි 10%කින් නගී!

May 24, 2022
පාර්ලිමේන්තුව බස්වලින් වටලන්න තීන්දුවක්! ‌රටේ කොයි තැනින් ආවත් අරගලකරුවන්ට බස් නොමිලේ! ආණ්ඩු පන්නන සටනට බස් සංගම් එකතු ‌වෙයි!

බස් ගාස්තු නැග්ගුවා! අවම ගාස්තුව දැන් 32යි!

May 24, 2022
මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

මමයි රනිලුයි හොඳ ඩීල්කාරයෝ දෙන්නෙක්! දේශපාලනය කියන්නේ ඩීල් එකක්! ඩීල්කාරයෙක් වෙන්න බැරි නම් එයාට දේශපාලනය බෑ! ඩීල් දාලා මිනිස්සු ජන්දෙන් නම් දෙන්නවම එළෙව්වා! (VIDEO)

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

මහා ඉන්ධන ජාවාරමක්! පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා..! අයෙ පුරවනවා… බානවා… වැඩි මිලට විකුණනවා…!

May 24, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

ඇමතිකමක් ගත්තා නම් සාමූහික වගකීම තියාගෙන වැඩ කරන්න! තැන් තැන්වල කියවන්න එපා! ජනපති කැබිනට් මණ්ඩලයේදී හරීන්ට අවවාද කරයි!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper