අද පෙරවරුවේ කැබිනට් අමාත්‍යවරුන් 9 දෙනකු දිව්රුම් දුන්නද ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළේ ජයාරූප 7ක් පමණි.
ඒ අනුව හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර දිව්රුම් දෙන ජායාරූප ප්‍රකාශයට පත්වූයේ නැත.
ඒ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ජනාධිපිතවරයාගේ මුහුණවත් නොබලා පත්වීම් ගත් නිසා ජායාරූප නිකුත් නොවුණු බවය.
කෙසේවෙතත් ජනාධිපතිවරයා ෆේල් බවට වූ ප්‍රචාරක ව්‍යාපෘතිය නිර්මාණය කළ පුරෝගාමීන් වුයේ හරීන් සහ මනූෂය.
මේ පළවන්නේ හරීනුත් මනූෂත් දිවුරුම් දෙන ජායාරූප දෙකය.

