Exclusive
තිස්ස යළි මහින්ද හමුවෙයි: කාටවත් ‘නොකියූ කතා’ කියයි (PHOTO)
Published
2 months agoon

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (02) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පියවර ගෙන ඇත.
එහිදී අත්තනායක මහතා විසින් රචිත ‘නොකියූ කතා’ (UNTOLD STORY) ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබේ.
යහපාලන ආණ්ඩු සමයේ සිරගතව සිටි දින 55 ක කාලය තුළදී ලියන ලද තිස්ස අත්තනායක මහතාගේ නොකියූ කතා ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව ද සඳහන්ය.
සිරගතව සිටි කාලයේදී තෙවරක්ම තිස්ස අත්තනායක මහතා බැලීමට සිරගෙදරට පැමිණි අතීතය සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, තමන්ට ග්‍රන්ථය පිළිගැන්වීම පිළිබඳව සතුට පළකරමින් සුහඳ කතාබහකට ද එක්විය.

You may like
දවස් 18යි: කොරෝනා රෝගීන් 10,000යි
අගමැති පාර්ලිමේන්තු ඇවිත් නෑ
තල් වැට පැන පහන් වැට ළග නැවතුණ කිරුබාකරන්: ලක්ෂ ගණන් වියදම් කර බුදුපිළිම-චෛත්‍ය හදලා
‘පැණි ධම්මික’ දොස්තර කෙනෙකුට වට කරගෙන ගහලා: කෑගල්ල පොලිසියෙන් පරීක්ෂණ අරඹයි
රන්ජන්ට කතානායක සති 3ක් දෙයි
එදා ජේ.ආර්.ගේ ආණ්ඩුව රන්ජන්ගේ මාමා විජය ඇතුළට ගත් හැටි

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
