Connect with us
Redmi 9C
Advertisement

Exclusive

දයාසිරිගේ සිංහ කොඩියට හිටපු ආණ්ඩුකාරගේ විරෝධය

Published

on

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමත්‍යාංශයත්, සළුසල ආයතනයත් ‘මිටෙන් නොව තලයෙන් කඩුව අතට ගත් සිංහයෙකුගේ රුවක් සහිත‘ ජාතික කොඩියක් මෙරට නිෂ්පාදනය කොට වෙළෙඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය විරෝධය පළ කොට ඇත.

නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම පෙන්වා දෙන්නේ සිතාමතා විකෘති කරන ලද හෝ අත්වැරැද්දකින් විකෘති ලෙස මුද්‍රණය කරන ලද ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කළේ යැයි කියන ජාතික කොඩිය වහා අලෙවියෙන් ඉවත් කළ යුතු බවකි.

රටක ජාතික කොඩිය හිතු මතේ මුද්‍රණය කළ නොහැකි අතර, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ප්‍රමිතීන්ගෙන් යුක්ත විය යුතුය.

ජාතික කොඩිය විකෘති කිරීම අපරාධමය වරදක් වන අතර, එය ජනතාව අතරට සංසරණය වීම වැළැක්විමට බලය ලත් සියළු පාර්ශව වහා කටයුතු කළ යුතුව ඇත.

‘තලයෙන් කඩුව අතින් ගත් සිංහ කොඩිය‘ ශ්‍රි ලංකාවේ අභිමානය ද, ජාතික කොඩියට හිමිවිය යුතු ගෞරවය ද අහිමිකරන්නක් බව ද හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමත්‍යාංශයත්, සළුසල ආයතනයත් එක්ව නිෂ්පාදනය කරන ලද මෙම ජාතික කොඩිය පසුගියදා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ජනාධිපතිවරයා‌ වෙත පිළිගන්වනු ලැබීය.

Advertisement
Exclusive2 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)