මරදාන පොලීසිය අසල දෙමටගොඩ පටුමගේ කළ PCR පරීක්ෂණ 25කින් 20 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මෙම තත්ත්වය සමග නැවත වතාවක් කොළඹ අවට පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීමට සෞඛ්‍ය අංශ තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.