වන්නි දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරග කළ කර්නල් දේශබන්ධු රත්නප්‍රිය මහතා ජයග්‍රහණය කොට ඇත.
ඒ අනුව කර්නල් රත්නප්‍රිය මහතා දෙමළ ජනතා ජන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති සිංහල ජාතිකයෙකි.
ඉකුත් සමයේ රත්නප්‍රිය මහතා දමිල ජනතාවගේ විශ්වාසය ඉතා ඉහළින්ම දිනාගෙන සිටි අයෙකු ලෙස ප්‍රකටය.