Exclusive
දේශපාලන මැදිහත්වීමෙන් එන්නත්කරණය අවුලක: PHI සංගමය ඉවත්වීමේ සූදානමක
Published
1 month agoon

කොවිඩ් එන්නත්කරණයට දේශපාලකයන් සිදුකරන මැදිහත්වීම වහා නතර නොකළහොත් එන්නත්කරණ වැඩසටහනින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.
දේශපාලනඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් එන්නත් පොකුරක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් හා නිර්දේශයන්ට අනුකූලව එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ නමුත් ඇතැම් දේශපාලනඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් සකස් කර තිබූ මාර්ගෝපදේශ සියල්ලම වෙනස් කිරීමට සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.
දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් එන්නත්කරණය සඳහා ලියාපදිංචචි වී සිටි පුද්ගල නාමලේඛන සියල්ල ක්ෂණයකින් වෙනස් කිරීමට සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි නොසන්සුන්තාවට පත්ව ඇති බවත් මේ නිසා ලබාදෙන ඇතැම් ස්ථාන යුද පිටි ලෙස දිස්වන අවස්ථාවන් වාර්තා වී ඇති බවත් හෙතෙම කියයි.
එන්නත් ලබාදෙන ස්ථානවල ජනතාවගේ නොසන්සුන් හැසිරීම හේතුවෙන් එන්නත් පොකුරක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බවත් එවැනි තත්ත්වයක් රටේ උද්ගත වුවහොත් එයට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය වගකිව යුතු බවත් එම සංගමය අවධාරණය කරයි.
You may like
ප්‍රමිති ආයතනයේ රෙද්ද ගැලවෙයි: වස කෑම ලයිස්තුව එළියට එයි: ලොක්කන්ගේ වත්කම් හොයන්න කියයි (VIDEO)
අවුරුද්දට පණිවුඩයක් අරන් සජිත් රන්ජන් බලන්න යයි (VIDEO)
ආහාර පිසීම උදේ 6.17ට: වැඩ ඇල්ලීම හා අනුභවය 7.41ට
අවුරුද්දේ පළමු නැකත පුණ්‍ය කාලය රෑ 8.09ට
ලංකාවේ 600 වැන්නාත් කොරෝනා අරන් යයි
ෂවේන්ද්‍රට එරෙහිව බ්‍රිතාන්‍යයට පිටු 50ක රහස් වාර්තාවක්!

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
