Connect with us
Advertisement Redmi Note 9

Exclusive

දේශපාලන මැදිහත්වීමෙන් එන්නත්කරණය අවුලක: PHI සංගමය ඉවත්වීමේ සූදානමක

Published

on

කොවිඩ් එන්නත්කරණයට දේශපාලකයන් සිදුකරන මැදිහත්වීම වහා නතර නොකළහොත් එන්නත්කරණ වැඩසටහනින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

දේශපාලනඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් එන්නත් පොකුරක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි යැයි සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් හා නිර්දේශයන්ට අනුකූලව එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ නමුත් ඇතැම් දේශපාලනඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් සකස් කර තිබූ මාර්ගෝපදේශ සියල්ලම වෙනස් කිරීමට සිදුව ඇතැයි ඔහු සඳහන් කළේය.

දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් එන්නත්කරණය සඳහා ලියාපදිංචචි වී සිටි පුද්ගල නාමලේඛන සියල්ල ක්ෂණයකින් වෙනස් කිරීමට සිදුවීම හේතුවෙන් ජනතාව දැඩි නොසන්සුන්තාවට පත්ව ඇති බවත් මේ නිසා ලබාදෙන ඇතැම් ස්ථාන යුද පිටි ලෙස දිස්වන අවස්ථාවන් වාර්තා වී ඇති බවත් හෙතෙම කියයි.

එන්නත් ලබාදෙන ස්ථානවල ජනතාවගේ නොසන්සුන් හැසිරීම හේතුවෙන් එන්නත් පොකුරක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බවත් එවැනි තත්ත්වයක් රටේ උද්ගත වුවහොත් එයට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය වගකිව යුතු බවත් එම සංගමය අවධාරණය කරයි.

Advertisement
Exclusive6 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive11 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive11 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි