• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

දොස්තර සාෆිගේ වඳ කතාව කියලා එදා චන්න ජයසුමනයි ඉරාජුයි මිනිස්සු අන්දපු හැටි! අපි ළඟ තියෙන සංස්කරණය කරපු තවත් වීඩියෝ එකක්! (VIDEO)

June 14, 2022
in Exclusive
A A
දොස්තර සාෆිගේ වඳ කතාව කියලා එදා චන්න ජයසුමනයි ඉරාජුයි මිනිස්සු අන්දපු හැටි! අපි ළඟ තියෙන සංස්කරණය කරපු තවත් වීඩියෝ එකක්! (VIDEO)

වෛද්‍ය සාෆි සහබ්දීන් සිංහල මව්වරුන් වද කළ බව කියමින් එදා මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉරාජ් නැමැත්තා සමග එක්ව රටට අනාවරණය කළ ආකාරයේ වීඩියෝවක් අප සතුව තිබේ.

එදා චන්න ජයසුමන ඇතුලු මෙම කණ්ඩායම කළ චෝදනාව හේතුවෙන් ෂිහාබ්දීන් මහතාගේ වෛද්‍ය ජීවිතය විනාශ වූවා පමණක් නොව ඒ මහතාට සිරගත වීමටද සිදුවිය.

පසුව අධිකරණය මගින් සිහාබ්දීන් මහතා සියලු චෝදනාවලින් නිදහස් කළා පමණක් නොව ඔහුගේ හිග වැටුප්ද ගෙවන ලෙස නියෝග කළේය.

සාෆිට හිඟ වැටුප්-දීමනා-අතුරු දීමනා සියල්ල ගෙවීමට තීන්දු කරයි! නීතිපති අධිකරණයට දැනුම් දෙයි!

නාරිවේද විශේෂඥ වෛද්‍ය සාෆි සහබ්ඩීන් මහතා අනිවාර්ය නිවාඩු යවා සිටි කාලය තුළ ඔහුට හිමි විය යුතුව තිබූ වැටුප් දීමනා සහ අතුරු දීමනා සියල්ල ගෙවීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (23) දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදු කරනු ලැබීය .

තමන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ චන්දන කැදැන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි සහබ්ඩීන් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගනු ලැබීය .

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැන්දන්ගමුව මහතා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

Share82Tweet51SendShare21
Previous Post

එහෙත් තරහ මෙහෙත් තරහා අරුම පුදුම රටක් තියනවා…! අඹගෙඩියක හැඩය ගත්ත ඒකට මරු නමක් කියනවා…!

Next Post

ඩොලර් මිලියන දෙකහමාරක් නැතිව දවස් 6ක් මුහුදේ තිබුණු ගෑස් නැව යන්තම් අද බාගනී! හෙට ඉඳන් ලිට්‍රෝ යළි එනවා!

MORE NEWS

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!
Exclusive

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…
Exclusive

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!
Exclusive

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!
Exclusive

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!
Exclusive

හැමතැනම තියෙන අරගල එක තැනකට! ආණ්ඩුව පළවා හරින මහා ජනඅරගලයක් සූදානම් වෙයි! (VIDEO)

June 26, 2022
Thank You දස්සා…
Exclusive

Thank You දස්සා…

June 26, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ඉන්දියාවේ පැවති මිශ්‍ර බොක්සිං ශූරතාවලියේදී රන් පදක්කම සහ ප්‍රථම ස්ථානය දිනාගත්...

Read more
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!

June 26, 2022
බැසිල් ගැහුවා! ඊට පස්සේ රනිල් ගැහුවා! ඔන්න දැන් අලුත්ම එක්කෙනා කංචනත් ගහනවලු! අනේ අපේ රටට දෙයියන්ගෙම පිහිටයි!

මම දැන් ආයේ තෙල් නැව් එන දවස කියන්න යන්නේ නෑ! තෙල් නැවක් එන දවසක් කියන්නත් බෑ! අපි හෙට සිට ටෝකන් එකක් දෙනවා! පෝලිමේ ඉන්නෙ නැතිව ඒක අරන් යන්න! කංචන අඩියක් පස්සට අරන් මාධ්‍ය හමුවක් තියයි! (VIDEO)

June 26, 2022
අරගලයට ගහපු අය අතර ඇමැති කෙනෙක් හිටියා! පොලිස් ලොක්කෙක් හිටියා! ඒ අය තවම නිදැල්ලේ! වහාම කොමිසමක් දාලා පරීක්ෂණ පවත්වන්න! එහෙම නැත්නම් අපි ඔක්කොම පාරට බහිනවා! අරගලකරුවන්ට යුක්තිය ඉටු කරන්න රාජිත සූදානම් වෙයි!

හැමතැනම තියෙන අරගල එක තැනකට! ආණ්ඩුව පළවා හරින මහා ජනඅරගලයක් සූදානම් වෙයි! (VIDEO)

June 26, 2022
Thank You දස්සා…

Thank You දස්සා…

June 26, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

අපේ රටේ මාධ්‍යවල ලොකුවට නෑ! එයාර්පෝට් එකෙන් එනකොට රතු පලස් නෑ! මෙන්න මුලතිව්වල ගමක කෙල්ලෙක් ඉන්දියාවෙදි බොක්සිං තරගාවලියකදී ඔක්කොම පරද්දලා!

June 26, 2022
ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ…

June 26, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net