Exclusive
ධම්මික කපුවාගෙන් ගුටි කෑ දොස්තර කට අරී: මට ගැහුවා: ෆෝන් එක පොළොවේ ගැහුවා: කෝටියක් ඉල්ලුවා (VIDEO)
Published
1 month agoon

රුපියල් කෝටියක වන්දි මුදලක් නොදුනහොත් තම දරුවාගෙන් පළිගන්නා බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පැවසූ බව පහර කෑමට ලක් වූ බව කියන පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙක් පවසයි.
තමන් ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන්ට පහර දුන් බවත් තර්ජනය කර බලහත්කාරයෙන් ප්‍රකාශයක් කරවාගෙන වීඩියෝගත කරගත් බවත් ඔහු සඳහන් කරයි.
රෝහලේ කාර්ය මණ්ඩලයට පැණිය ගෙන ඒම සදහා තමන් ඔහුගේ නිවෙසට ගිය බවත් එහිදී රූගත කිරීම් කළ අතර ධම්මින්ද මහතා පැමිණ තමන්ගේ කන් දෙකටම දැඩි පහරවල් එල්ල කල බවත් ඔහු චෝදනා කළේය.
You may like
කෙහෙළිය ඉන්නේ හෙළුවෙන්: ශ්‍රීලනිපයේ චන්දිමගෙන් ආණ්ඩුවට යළි ප්‍රහාරයක්
ආදරය සහ කෑදරය අන්තිමට ඉතුරු වූ කරදරය: බඩල්කුඹුරෙන් වේල්ල වීදියට ආ ඛේදවාචකයේ සම්පූර්ණ කතාව මෙන්න CID SPECIAL
සියලුම කතෝලික පල්ලි කළු වෙයි (PHOTOS)
බොන්න සල්ලි නොදුන්නාට බලන්ගොඩ මුනුපුරා ආච්චිට ගිනි තියයි
කොරෝනා එන්නත රුපියල් 1000යි
ලංකාවේ ජන්දය මාර්තු 22

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
