Connect with us
Redmi 9C
Advertisement

Exclusive

නාමල්ගේ ෆේස්බුක් එකේ ප්‍රේමදාසගේ ෆොටෝ එකක්…

Published

on

‘හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් සමග දේශපාලනමය හා ප්‍රතිපත්තිමය වශයෙන් මා එකග නොවුනත් එතුමන් තුළ තිබු ක්‍රීඩා කුසලතාවය අගය කරන අතර රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම සදහා අප සැවොම පක්ෂ පාට භේදයෙන් තොරව එක්විය යුතුය.’ යනුවෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ජායාරූපයක් පළ කොට ඇත.

මෙම ජායාරූපය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කරන ලද ජායාරූපයක් වීමද විශේෂත්වයකි.

සුගතදාස ක්‍රීඩාංගණය විවෘත කරන උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නගරසභා මන්ත්‍රීවරු අතර සුහද පාපන්දු තරගයක් පැවැති අතර එහිදී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කරමින් පාපන්දු ක්‍රීඩාවේ යෙදුනු අයුරු.‘ යනුවෙන් සටහන් කරමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම ජායාරූපය සිය ෆේස්බුක් පිටුවේ පළ කොට තිබිණ.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)