Connect with us
Redmi 9C
Advertisement

Exclusive

පන්නලට කොරෝනා 7ක් පනී

Published

on

පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොරෝනා ආසාදිතයන් හත් දෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇත.

එහි ප්‍රකාශකයෙකු පවසන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව මෙම ආසාදිතයන් හඳුනාගත් බවයි.

ඉන් එක ආසාදිතයකුගේ 76 හැවිරිදි මවටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත

Advertisement
Advertisement