• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

පල්ලෙබැද්ද කන්ද මැදින් මහා ගුහාවක් හාරලා: මහනුවරම මහා අනතුරක (PHOTOS)

January 23, 2021
in Exclusive
A A
පල්ලෙබැද්ද කන්ද මැදින් මහා ගුහාවක් හාරලා: මහනුවරම මහා අනතුරක (PHOTOS)

පල්ලේබැද්ද කොස්වැටිය කන්දේ ඩොලමයිට් කැනීම්වලට ලබා දී තිබූ කොන්දේසි සහිත බලපත්‍රය බරපතළ ලෙස උල්ලංඝනය කරමින් කන්ද මැදින් ගුහාවක් ලෙස දෝනාවක් හාරා ටිපර් රථ දෙකක් ගෙන යාමට හැකි වන ලෙස සිදු කර ගෙන ගිය ව්‍යාපාරයක් හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ භූ කම්පන අවදානමක් මතුවිය හැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් විසින් අතුරු අඟවා ඇත.

භූවිද්‍යා සහ පතල් කැණීමේ කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ තමා යටතේ ක්‍රියාත්මක විශේෂ පරීක්ෂණ අංශය පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ මෙම ස්ථානය හදිසියේ වැටලූ බවත්, එහිදී මෙම නීති විරෝධී ක්‍රියාව හෙළිකරගත් බවත්ය.

ඒ අනුව ඩොලමයිට් සඳහා ලබා දී තිබූ බලපත්‍රයද අවලංගු කර ඇති අතර එහි හිමිකරු සහ ටිපර් රථ දෙකක් ඇතුළු කැනීම් යන්ත්‍රද අත්අඩංගුවට ගෙන ගොඩකවෙල පොලිසියට බාර දී තිබේ.

මේ පිළිබඳව විමර්ශණය කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු සඳහන් කර ඇත්තේ එම දෝනාව නිසා භූ කම්පනයක් ඇති වීමේ ඉඩ කඩ වැඩි බවයි. එසේ වුව හොත් උඩවලව ජලාශයට, සමනල වැවට බලපෑම් ඇති විය හැකි බව මහාචාර්යවරයා පැවසූ බව සභාපතිවරයා සඳහන් කළේය.

මෙවැනි අන්දමේ නීති විරෝධී ක්‍රියාවලියක් සිදු වෙතොත් සභාපතිවරයාගේ දුරකතන අංක 0703985003ට දැනුම් දෙන ලෙස ඔහු මහජනයාගෙන් ඉල්ලා සිටියි.

Share51Tweet32SendShare13
Previous Post

අපේ පාතාලේ 12ක් ලෝකෙට නම තියයි

Next Post

පවිත්‍රා නිරෝධායනයට හික්කඩු යයි

MORE NEWS

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…
Exclusive

May 29, 2022
කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!
Exclusive

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022
අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE
Exclusive

ආවෙ ආර්ථිකය හදන්න! ඒ වුණාට කරන්නෙ වෙන වැඩක්! පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු 83ක් අත් උස්සයි!

May 29, 2022
නිමල් සිරිපාලට බාල්දියක් පෙරළෙන්න යයි! අලුත් කියලා දූෂිත නිලධාරීන් දාන්න ලෑස්ති වෙන්න එපා! නැව් නියෝජිතයන්ගෙන් ඇමැතිට ආපු ලියුම මෙන්න!

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…
Exclusive

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022

වර්තමානය වන විට අප රටේ ආර්ථික හා දේශපාලන වාතාවරණය දැඩි ලෙස...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022
කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper