අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හට කොළඹ මහාධිකරණයෙන් දඩුවම් නියම වී ඇති බවත්, හැකි නම් පාර්ලිමේන්තුවෙන් පිටතට විත් තමන් නිවැරදිකරුවක ලෙස ප්‍රකාශ කරන ලෙස ඔහුට අභියෝග කරන බවත් නීතීඥවරු සදහන් කර සිටිති.
මාධ්‍ය හමුවකට එක්වෙමින් කතෝලික-ගිහි සංවිධාන එකමුතුවේ නීතීඥවරයකු ඒ සම්බන්ධයෙන් පළකළ අදහස් පහත දැක්වේ.