ආණ්ඩුවේ 20 වන සංශෝධනයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමට ඊයේ දින පියවර ගෙන තිබිණ.
එම පෙත්සමද සමගින් 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 39ක් අධිකරණයට ඉදිරිපත්ව ඇත.
අද (29) දින සිට මෙම පෙත්සම් සලකා බැලීමට නියමිතය.
