Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ප්‍රේමලාල් ජයසේකර ගැන ගෝඨා පළමු වරට කතාකරයි (VIDEO)

Published

on

මරණ දඩුවම නියමව සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මහතා සම්බන්ධයෙන් පළමු වතාවට සිය අදහස් ප්‍රකාශ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගත්තේය.

ඒ, අද (10) දින රාජ්‍ය අමාත්‍යවරුන්‌ සමග පැවැති රැස්වීමකදීය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ජයසේකර මහතා සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් කිරීමට තමන් හෝ අගමැතිවරයා හෝ ආණ්ඩුවේ කිසිවකුත් කටයුතු නොකළ බවකි.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)