හෙට දිනයේ සිට ජූනි මස 17 වන දින දක්වා රට පුරා සියලු පාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.
අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවැති සාකච්ජාවකින් පසු මෙම තීන්දුව ගෙන ඇත.