Connect with us
Redmi 9C
Advertisement

Exclusive

පාස්කු ප්‍රහාරයේ වගකීම මෛත්‍රී හේමසිරි-පූජිත් පිටින් යවයි

Published

on

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා විසින් භාර ගත යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර සිටියේය.

2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන කොමිසම ඉදිරියේ ඊයේ (05) සාක්ෂි දුන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ තමාට ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් බුද්ධි අංශ ලබාදුන් තොරතුරු ප්‍රහාර මාලාව සිද්ධ වුනු දිනය දක්වාම නොළැබුණු බවත්, යම් විදියකින් එම තොරතුරු තමා වෙත ලැබුණේ නම් ප්‍රහාරය වළක්වා ගැනීමේ හැකියාව තිබූ බවත්ය.

එහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා පවසා සිටියේ පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ඕනෑවටත් වඩා තමා දැනුවත් කිරීමට අවස්ථාව තිබූ බවත්, යම් විදියකින් ඔවුන් එසේ තමා දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ශ්‍රී ලංකා භූමිය තුළ මෙවැනි ප්‍රහාරයක් සිදුවීම වළක්වා ලීමට ඕනෑ තරම් අවස්ථාව තමාට තිබූ බවත්ය.

Advertisement
Exclusive1 week ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive6 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive7 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive12 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)