• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, June 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් නීතිය ඉදිරියට ‌ගේනවා: ‌ගෝඨාත් ප්‍රකාශයක් කරයි

April 21, 2020
in Exclusive
A A
පරෙස්සමෙන් ලෑස්ති ‌වෙන්න: ජනපතිගෙන් රටටම ඉඟියක් (PHOTOS)

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමණුවන බවට තමන් ජනතාවට සහතික වන බව ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා අද (21) අවධාරණය කළේය.

සිය ‌ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ‌මේ බව සදහන් ‌කොට ඇත.

එහි ‌මෙසේද දැක්වේ.

අන්තවාදී ප්‍රචණ්ඩත්වයට කිසිවිට ඉඩ නොතබමු.

කුරිරු මතවාදයකින් වියරු වැටුණු පිරිසක් 2019 අප්‍රේල් 21 ඉරිදා ප්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් කිහිපයක මහා මනුෂ්‍ය ඝාතනයක් කොට අදට වසරකි.

මේ සාහසික අපරාධයෙන් ජීවිත අහිමි වූවන්ගේ සහ බරපතළ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයනට, ඉන් බලවත් කම්පනයට පත්වූ කතෝලික ජනතාවට සහ සමස්ත ශ්‍රී ලංකා වාසීනට මම මගේ සංවේගය පුද කර සිටිමි.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් 270ක් පමණ දෙනා මරණයට පත්වූහ. 500කට ආසන්න පිරිසකට තුවාල සිදු විය. තුවාල ලැබූවන්ගෙන් ඇතැමෙක් පසුව මියගියහ. තවත් අය සදාකාලික ආබාධිත බවට පත්වූහ.

ප්‍රහාරයෙන් මියගිය ඉතා වැඩි පිරිස කතෝලික බැතිමතුන් වුවද එය ඔවුන් පමණක් නෙව සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවම ඉලක්ක කරගත් ත්‍රස්තවාදී ක්‍රියාවකි. කුමන මතවාදයක නාමයෙන් මෙබඳු මිනිස් ඝාතන කළ ද එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවකි.

පාස්කු ඉරිදා මිනිස් ඝාතනය පහසු කළ පසුබිම නිර්මාණය වූයේ ජාතික ආරක්ෂාව අමතක කොට ආරක්ෂක සැලසුම් සහ විධිවිධාන අත්හැර තිබූ බැවිනි. එවැනි අරාජික පරිසරයක අන්තවාදය සහ ත්‍රස්තවාදය හිස එසවීම අරුමයක් නොවේ.
“සෞභාග්‍යයේ දැක්ම” මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ප්‍රතිඥා දුන් පරිදි මගේ පාලන සමය තුළ සියලු ජන කොටස්වල ආරක්ෂාව තහවුරු කරන බවටත්, කුමන ආකාරයක හෝ අන්තවාදයට, අන්තවාදී ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවටත්, පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුත්තන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පමණුවන බවටත් මම මගේ ජනතාවට සහතික වෙමි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට සහ කම්පනයට පත් කතෝලික ජනයා ඇතුළු ශ්‍රී ලංකාවාසීන් වෙත මම නැවත වරක් සංවේගය පළ කර සිටිමි.

Share50Tweet32SendShare13
Previous Post

පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තා කව්ද? ‌කොරෝනා එක්ක ‌දේශපාලනය කරන්නේ කව්ද? චම්පික විශේෂ ‌හෙළිදරව්වක් කරයි

Next Post

මැකොට එරෙහිව නීතිවේදීන් උසාවි යන්න සූදානම්

MORE NEWS

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Exclusive

රට වසා දැමීමට එරෙහිව විපක්ෂය එක්වෙයි! සජිත් මන්ත්‍රී කණ්ඩායම රැස්කරයි! ඒකාබද්ධ විරෝධතාවකට සූදානම් වෙයි!

June 27, 2022
ඉස්සර බැද්දේගම තිබුණේ ලංකාවේ! දැන් ලංකාව තියෙන්නේ බැද්දේගම…!

සුපිරි ජනාධිපතිවරු-සුපිරි අගමැතිවරු-සුපිරි ඇමැතිලා ඔක්කොම එකතු වෙලා රට නැත්තටම නැති කළා! දැන් ඉතින් ගෙදර යන්න! ජනතා වරමින් ආණ්ඩුව අරන් රට ගොඩනගන්න අපි සූදානම්! සජිත් ලෑස්තියි! (VIDEO)

ලබන මාසයේදී රට සම්පූර්ණයෙන් වහනවා! තවත් රුපියල් 200කින් තෙල් වැඩිවෙනවා! මන්නාරමේ සක්‍රීය තෙල් ළිං 4ක් ඉන්දියාවට දෙන්නයි යන්නේ! මෙච්චර විනාශයක් වෙලා තියෙද්දිත් රාජපක්ෂ පුත්‍රයෙක් ඉන්ධන මගඩියකට සම්බන්ධ වෙලා! අලුත්ම හෙළිදරව් කිරීම් අහලම බලන්න! (VIDEO)
Exclusive

පළාත් අතර මාරු වෙන්න බෑ! බස්නාහිර ඉස්කෝලත් 10 තෙක් වසා දමයි! රට වහනවා නොකියා රට වහන ලකුණු!

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)

තෙල් ප්‍රශ්නයක් නෑ! කෝච්චි වෙනදා වගේ දුවනවා!

June 27, 2022
පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

පෙට්‍රල් නැතිව දෙවන මරණයත් වාර්තා වෙයි! වයස අවුරුදු 12ක කල්පිටියේ දරුවකු මියයයි! වාහනයක් නැතිව අන්තිමේදී බයිසිකලේක දාගෙන ඉස්පිරිතාලෙට ඇවිත්! (VIDEO)

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper