Connect with us
Redmi 9C
Advertisement

Exclusive

පාස්කු ප්‍රහාරය ගැන VIP ආරක්ෂකයන් කලින්ම දැන සිටි බව හෙළිවෙයි

Published

on

විශේෂ ප්‍රභූ පුද්ගලයන්ගේ (VIP) ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් 268 දෙනකු වෙත පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පූර්ව අනතුරු ඇගවීම් කර තිබූ බව මේ වනවිට අනාවරණය වී තිබේ.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලූෂන් ප්‍රියලාල් මහතා මෙම කරුණ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම ඉදිරියේ පෙරේදා (14) තහවුරු කර සිටියේය.

එම ප්‍රභූ ආරක්ෂකයන් අතර ඇමැති ආරක්ෂක ඒකකය, අධිකරණ ආරක්ෂක ඒකකය, තානාපති ආරක්ෂක ඒකකය මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා කුමාරණතුංග මහත්මියගේ ආරක්ෂක ඒකකයන්ද තිබූ බව ඒ මහතා අනාවරණය කළේය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ