Connect with us
Advertisement
e-News Paper

Exclusive

පුදුම විදිහට පාඩුලු! ඉන්ධන මිල අද හෙටම නගී!

Published

on

ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව විසින් තීරණය කර ඇති බව අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේය.

එම සංශෝධනය සිදුකරන දිනය නුදුරේදී ම දැනුම්දෙනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම සංශෝධනය සිදුකරන්නේ කවදා ද යන්න කලින් දැනුම් දිය නොහැකි බවත් එසේ සිදුවුවහොත් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම්වල සිටිනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

“ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ ගිහින් තිබිය දීත් මාස 21 පුරාවට ඉන්ධන මිල සංශෝධනය නොකර මේක කොහොම හරි අල්ලගෙන ඉල්ල අපි කටයුතු කළා. නමුත් අවාසනාවකට තවදුරටත් ආණ්ඩුවට මේ දැවැන්ත අලාභය දරාගෙන ඉන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ යන විට මෙතරම් දීර්ඝ කාලයක් මිල සංශෝධනයක් නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත් නෑ. දිගින් දිගටම වැඩි මිලට ඉන්ධන අරගෙන අඩු මිලට විකිණීම නිසා මේ වන විට 2020 අගවන විට ඛනිජ තෙල් සංස්ථාවේ එකතු වුණ අලාභ රුපියල් කෝටි 33100ක්. ඒ නිසාම ආයතනය දැනටමත් ණය ගෙවා ගත නොහැකි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙනවා. “

Exclusive3 weeks ago

ICU එකේ වැඩ කරන දොස්තර නෝනා කියන හද කකියවන මේ කතාව කියවලාම බලන්න

Exclusive8 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive3 weeks ago

ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන්න පුළුවන්: අපේ මිනිස්සු අපිට බේරගන්න බෑ: අමෙරිකාව අනතුරු අඟවයි EXCLUSIVE

Astrology2 years ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive1 year ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

News

One of the best Sri Lanka Latest News Website AKA mawratanews.lk. Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.
Solution by hodama