ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සිව් වසරක් පිරීම නිමිත්තෙන් ඔක්තෝබර් මස පැවැත්වීමට නියමිතව තිබූ සියලුම ආසන සම්මේලන සහ කාන්තා හා තරුණ සම්මේලන සියල්ල අත්හිටුවීමට පොදුජන පෙරමුණ තීරණය තොට ඇත.
එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
