Exclusive
බටහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාට ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක්
Published
1 month agoon

කොළඹ වරාය බටහිර පර්යන්තය ඉන්දීය අදානි සමාගම සහ ජපාන ආයෝජකයෙකු සමඟ සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දීමට එරෙහිව ආණ්ඩුවේ පාර්ශවයන්ගෙන් මෙන්ම ඊට පිටස්තර පාර්ශ්වයන්ගෙන්ද මේ වනවිට දැඩි විරෝධයක් පළවෙමින් තිබේ.
මෙය රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කරන බවත්, අපසු රජයට ලබා දීමේ පදනම මත වසර 35 ක කාලයක් සඳහා මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇති බවත් වාර්තා වේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් දැනටමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය විරෝධය පළ කොට ඇත.
ඊට අමතරව ආණ්ඩුවට සහාය දැක්වූ ස්වාමින් වහන්සේලා වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ඔමල්පේ සෝභිත හිමි මේ සම්බන්ධයෙන් විරෝධය පළ කොට තිබේ.
එමෙන්ම සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම වරායේ වෘත්තීය සමිති රැසක්ද මේ වනවිට වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීමට එරෙහිව විරෝධය පළ කොට ඇත.
You may like
ඔන්ලයින් බඩු ඕඩර් කරන්නේ බලාගෙන: පොලිසිය අලුත්ම ගේමක් අල්ලගනී
හිට්ලර් ඉපදුණු රටෙන් ලංකාවේ ‘හිට්ලර්’ට පණිවුඩයක්
හයිවේ එකේ සෆාරි ගිය 4 දෙනාම අල්ලයි
මහබැංකුව ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස්’ ගනුදෙනු නවත්වයි
ලෝකෙම පුදුම කරවපු සුදු හාමුදුරුවන්ගේ ආදාහනයේදී සිදුවූ අසිරිමත් සිදුවීම
ජනපති-අගමැති මාර්ගඵලලාභීන්! හෙලුවෙන් වනන කෙරමිණියෝ ‘පහනට තෙල්’ දමති…

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
