පවතින බඩුමිල සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව උන්වහන්සේට කරුණු පැහැදිලි කිරීම සඳහා අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ඊයේ (08) පස්වරුවේ කොළඹ ධර්මායතනයට පැමිණියේය.
මෙහිදී මාධ්‍යවේදීන් බඩු මිල සම්බන්ධයෙන් කරුණු විමසද්දී කෝප ගත් අමාත්‍යවරයා කාගේවත් කොන්ත්‍රාත් ඉටු නොකරන ලෙස කියමින් මාධ්‍යවේදියාට බැන වැදුණු ආකාරයක් දැකගත හැකි විය.