අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සිය ගුවන් යානයට නගිද්දී පඩිපෙළෙ මත ඇද වැටෙන වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන්ම සංසරණය වන වීඩියෝව බවට පත්ව තිබේ.
ඔහු එලෙස ඇද වැටුණත් හැකි ඉක්මනින් යළි නැගිට පඩි පෙළ නැග යන අයුරු දක්නට ලැබිණ.

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net