මේ වනවිට බලයට පැමිණ ඇත්තේ සෝමාලියානු කොල්ල කල්ලියක් බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනපති විමර්ශන කමිටුව මගින් නිකුත් කළ වාර්තා සම්බන්ධයෙන් කළ දේශනයකදී ඒ මහතා මේ බව පැවසීය.
අධිකරණයට කර ඇති ලොකුම අපහාසය මෙම කොමිසම හරහා සිදුව ඇති බවද ඒ මහතා කීය.