Connect with us
Redmi 9C
Advertisement

Exclusive

බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 1000 පනී: අද 190ක්

Published

on

තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1022ක දක්වා ඉහළ ගොස් තිබේ.

Advertisement
Advertisement