Connect with us
Redmi 9C
Advertisement

Exclusive

බ්‍රැන්ඩික්ස් පළමු කොරෝනා කත රහස් හෙළි කරයි: ගහන මඩ ගැන කනගාටු වෙයි (VIDEO)

Published

on

තමන් රැකියා ස්ථානයට හැර වෙනත් කිසිඳු ස්ථානයකට ගොස් නොමැති බව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරේ පළමුවරට සොයා ගත් ආසාදිත කාන්තාව පවසයි.

ඇය වැඩිදුරටත් පවසන්නේ උදෑසනින් රැකියා ස්ථානයට යාමට අදාළ රථයට ගොඩවූ පසු නැවතත් නිවසට පැමිණෙන්නේ රාත්‍රී කාලයේදී බැවින් කඩයකට යාමටවත් ඇයට වේලාවක් නොමැති බවයි.

අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවට යම් පරීක්ෂකවරුන් පිරිසක් පැමිණියද ඔවුන් ඉන්දියානු ජාතිකයන්දැයි නොදන්නා බව මෙහිදී ඇය පවසා සිටියාය.

තමන්ට එල්ලවන මඩ ප්‍රචාර පිළිබඳව තමා ඉතාමත් දුක්වන බවද ඇය වැඩිදුරටත් පවසා සිටියේය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)