Connect with us
Redmi 9C
Advertisement

Exclusive

බ්‍රැන්ඩික්ස් රෝගීන් 506ක් අතුරුදන්

Published

on

කොරෝනා ආසාදිතයන් ලෙස සැලකෙන බ්‍රැන්ඩික්ස් සේවකයන් 506 දෙනකු තවමත් සොයාගෙන නොමැති බව වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ (07 වැනිදා) පස්වරු වනවිට රෝහල් ගත කර ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය විය.

මෙම පිරිස ආයතනයට ව්‍යාජ ලිපින සහ ව්‍යාජ ලිපි ලේඛන ලබා දී තිබීම හේතුවෙන් සොයා ගැනීමට අපහසු වී ඇති බවද දැනගන්නට තිබේ.

කෙසේවෙතත් එම පිරිස සොයා විමර්ශන ආරම්භ කොට ඇති බවක්ද දැනගන්නට ඇත.

Advertisement
Advertisement