ලංකාවේ සංචාරකයන්ට සිය රටට ඇතුලුවීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන ඇත.
බ්‍රහස්පතින්දා දිනයේ නිකුත් කළ නවතම වාර්තාව මගින් ශ්‍රී ලංකාවට අමතරව ඊශ්‍රායලය, උරුගුවේ රටවල්ද තම ලයිස්තුවට ඇතුළත් කිරීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් රටවල් කිහිපයක සංචාරකයන්ට සිය රටට ඇතුල්වීම අත්හිටුවීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබිණ.