ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි මහතාට කොවිඩ් – 19 වෛරසය වැළඳී ඇතැයි වාර්තා වේ.
ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බිමල් ජයකොඩි මහතා මේ බව සඳහන් කර තිබේ.
ඊයේ (28) උදෑසන පීසීආර් පරීක්ෂණයක් සඳහා යොමුවු බවත් එහිදී තමා ආසාදිත බවට තහවුරු වු බවත් ඒ මහතා සිය ෆේස්බුක් සටහනේ දක්වා ඇත.
