Exclusive
බෙන්තොටදී මහින්දයි රනිලුයි බුරියානි කන ගමන් දේශපාලනය ගැන කතා කරලා
Published
1 week agoon

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අගමැතිවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වන රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර සුවිශේෂි හමුවක් බෙන්තොටදී සිදුව ඇති බව අනාවරණය වේ.
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් සාකච්ජාවක් ලබා දෙන ලෙසට කිහිප වතාවක්ම අගමැතිවරයාගෙන් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදුව ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව ඉකුත් සෙනසුරාදා (13) දින වික්‍රමසිංහ මහතා නැවතත් අගමැතිවරයාට කතා කොට ඒ පිළිබද විමසා ඇති අතර එහිදී අගමැතිවරයා දැනුම් දී ඇත්තේ තමන් එදින බෙන්තොට අගමැති නිල නිවසේ රැදී සිටින බවත්, පැමිණීමට හැකි නම් දිවා භෝජනයද තමන් සමග ගත හැකි බවත්ය.
මෙම බෙන්තොට අගමැති නිලනිවෙස වික්‍රමසිංහ මහතා විසින් 2001 වසරේ අගමැතිවරයා වශයෙන් සිටියදී ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.
ඒ අනුව වික්‍රමසිංහ මහතාද එදින බෙන්තොට බලා ගොස් අගමැතිවරයා සමග නිදහසේ පවතින දේශපාලන වටපිටාව පිළිබදව සාකච්ජා කොට ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් දිවාභෝජනය සදහා සූදානම් කොට තිබී ඇත්තේ බුරියානිය. අගමැතිවරයාට බොහෝ හිතවත් ව්‍යාපාරිකයකු විසින් මෙම දිවා භෝජන සංග්‍රහය ලබා දී ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව අගමැතිවරයා හා රනිල් වික්රමසිිංහ යන මහත්වරුන් එක්ව බුරියානි වේලක රස විද ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මීට පෙර වතාවන්හිදී මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර සිදුවූ සාකච්ජාවන්හිදී ප්‍රසිද්ධම පානය බවට පත්ව තිබුණේ ‘කළු කෝපිය’.
මෙම සිදුවීමත් සමග එය ‘බුරියානි’වලට මාරු වී ඇති බවක් දැකගන්නට තිබේ.
You may like
හිතාගන්න බැරි ගමනක් ඇවිත් ඉහළටම ගිය ලංකාවේ ළාබාලම මහාචාර්යවරිය මව්රටට මුණගැහෙයි
දේවානිලාගේ කඩොලාන සටන නාට්‍යයක්ද? (සංවාදයට විවෘතයි)
භාතිය-සන්තුෂ්ට එරෙහි සුනිල්-රෝහණ සටන: දෙගොල්ලන්ටම ඇඩ්රස් නැති වෙයිද?
රිපන් බාලිකාවේ 7 වසරේ සිසුවිය කොරෝනා හැදුණු මිතුරිය ගෙදර තියාගෙන ඇපඋපස්ථාන කරලා
වේල්ල වීදියේ බෑගයක කාන්තා මළ සිරුරක්
දඹුල්ලේ වනජීවී ඉඩම් කොල්ලයක්: කට්ටි කර ක්‍රිකට් ක්‍රීඩකයන්ට-බිස්නස්කාරයන්ට විකුණලා

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
