Connect with us
Redmi 9C
Advertisement

Exclusive

පාරේ වැටිලා මැරුණු බොරු ෆොටෝ දැම්ම කෙනෙක් CIDය අල්ලයි

Published

on

කොවිඩ් ආසාදනය වී මහ මග වැටී පුද්ගලයින් විශාල ප්‍රමාණයක් මියගිය බවට පවසමින් සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවත් පලකළ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය විසින් මෙම විමර්ෂණය සිදුකරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ගරාජයක් පවත්වාගෙන යනු ලබන අයෙක් බවත් ඔහුට එරෙහිව නිරෝධායන පනත යටතේ සහ අසත්‍ය පුවතක් ප්‍රචාරය කිරිම හා මහාජනයා අනිසි ලෙස බියට පත්කිරිමේ චෝදනාවන් යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

සමාජ මාධ්‍ය මෙවැනි අසත්‍ය පුවත් පලකල සහ ඒවා හුවමාරු කළ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු ගැන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙවැනි අසත්‍ය පුවත් පළකිරීමෙන් හෝ ඒවා හුවමාරු කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් අසත්‍ය තොරතුරු හුවමාරු කිරිමෙන් වළකින ලෙසද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙහිදී මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබීය.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive8 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)