Connect with us
Redmi 9C
Advertisement

Exclusive

බොරු චෝදනා කළාට මහින්දානන්දට එරෙහිව පරීක්ෂණ ඇරඹේ

Published

on

රටත්, මෙරට ක්‍රිකට් ක්‍රීඩකයනුත් අපකීර්තියට පත්කරමින්, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පවා දුන්බවට හිටපු ආමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කළ ප්‍රකාශයට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් ඊයේ (06) ක්‍රිඩා ආමාත්‍යංශය වෙත පැමිණිල්ලක් බාර දී තිබේ.

සමාජවාදී තරුණ සංගමය, save the sports සංවිධානය එක්ව මෙම පැමිණිල්ල බාර දී ඇත.

ඉකුත් යහපාලන රජය සම්මත කළ නව පනතට අනුව ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් පරීක්ෂණ කළ හැකි නමුත් යමෙකු අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේ නම් ඔහුට හෝ ඇයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමේ හැකියාව ලබා දී තිබේ.

ඒ අනුව ක්‍රිකට් පාවාදීමක් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේදී කිසිදු තොරතුරක් හෙළිනොවීම මත මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පරීක්ෂණයක් සිදු කරන ලෙසට මෙම පැමිණිල්ල ඉදිරිපත් වී ඇත.

ඒ අනුව ඉදිරියේදී මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉහළ පෙළේ විමර්ශනයක් ආරම්භ වීමට නියමිත බවද දැනගන්නට ඇත.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ