Connect with us
Redmi 9C
Advertisement

Exclusive

බෞද්ධ ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයෙන් ඉල්ලීමක්

Published

on

ආගමික ස්ථානවලට පුද්ගලයින් පැමිණීම සහ එක්රැස්වීම සීමා කරන මෙන් බෞද්ධ ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම සීමාකිරීම් සිදු කිරීමට එම අමාත්‍යංශය කටයුතු කොට ඇත.

Advertisement
Advertisement