Connect with us
Redmi 9C
Advertisement

Exclusive

මධූෂ් එකපාරටම මැරුනා: දැන් සහරාන්ගේ නෝනගේ රහස් සාක්ෂියෙන් පස්සේ එයාට කොරෝනා හැදිලා (VIDEO)

Published

on

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වූ සහරාන්ගේ බිරිය විසින් පසුගිය ඔක්තෝබර් 21-22 යන දිනවල රහස් සාක්ෂියක් ලබා දීමෙන් පසු නොවැම්බර් 07 වන දින ඇයට කොරෝනා වැළදී ඇති බව කියමින් වැලිකන්ද කදවුරට රැගෙන ගොස් ඇති බවත්, වැදගත් සාක්ෂිකාරියක වන ඇගේ ජීවිතය ආරක්ෂා කිරීමට ආණ්ඩුව පියවර යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා සදහන් කළේය.

සෑම වැරදිකරුවකුටම දඩුවම් දිය යුත්තේ නිසි නීතිමය ක්‍රියාමාර්ගයන්ගෙන් පමණක් බවද ඒ මහතා කියා සිටියේය.

මාකදුරේ මධූෂ් නැමැති පුද්ගලයා කුඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන අයකු බවට හදුනාගෙන තිබියදීත් වසරකට අධික කාලයක් තිස්සේ අත්අඩංගුවේ පසුවූ හෙතෙම හිටිහැටියේම ඝාතනයට ලක්වූ බවත් පෙන්වා දුන් ඒ මහතා වැරදි කළ පුද්ගලයන්ට දඩුවම් දිය යුත්තේ අධිකරණ ක්‍රියාමාර්ගවලින් පමණක් බවද අවධාරණය කර සිටියේය.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)